PK - දෙවියනි ඔබ කොයිබද ?..
චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද?අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්‍ෂනය කරන්නේ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්‍ෂණය Rajkumar Hirani විසින් .දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්.මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ.මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි .ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට ??. ඉතුරුටික කිව්වොත් ෆිල්ම් එක බලල වැඩක් නෑ.එහෙන්ම් ෆිල්ම් එක බලන්න අපි ගියා...අලුත් ලිපියකින් හමුවෙමු..
DOWNLOD
SINHALA SUBTITLE
