Tuesday, December 23, 2014


අවුරුදු 5 ළමයෙකු MICROSOFT විභාගය​ සමත් වෙයි

                                                                  
          මික්‍රොසොෆ්ට් ආයතනය විසින් පවත්වනු ලබන MICROSOFT  CERTIFIED PROFESSIONAL නම් විභාගය සමත් වීමට මොහු සමත්ව තිබෙනවා ..මොහුගේ නම​  Ayan Qureshi .. පකිස්තානයේ උපත ලබූ මොහු තනිව පරිගණක ජාලයක් සකස්කර තිබෙනවා..අවුරුදු 5 ක පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි  Ayan ගේ දෙමාපියන් බෙහෙවින් සතුටු වන අතර  අනාගතයේ තාක්‍ෂණික අංශයෙන් ඉදිරියට යාමට  අව‍ශ්‍ය සියලුම සහයෝගය තම දරුවාට ලබා දෙන බව  පවසා සිටියි...                                                         
ASPHALT 8 MOD  APK+DATA (TORRENT)


මම අද ගෙනාවෙ ANDROID ගේම් එකක්....මේකෙ ANDROID CAR GAME එකක්.. APK එකත් එක්ක DATA  එකත් දෙනව​..එහෙනම් දැම්මම ඉතින් බාගන්න​..1.5 GB විතරයි....
                                 
                                              TORRENT DOWNLOD

                        DIRECT DOWNLOD
                                 

BATTLE FIELD 4

 BATTLE FIELD 4     කියන්නෙ ලෝකයේ බොහෝ දෙනා ආස කරන GAME එකක්.. .මේක MULTIPLAYER ගහන්නත් කියාපු GAME එකක්.. අපි  හැමදෙනා දන්න ELECTRONIC ARTS නැතහොත් EA එකෙන් තමා මේක DEVELOP කරල තියෙන්නෙ...  පහලින් SYSTEM REQUIRMENTS බලන්න​.. බලල හොඳනම් දැන්මම බාගන්න​........  
                 SYSTEM REQUIRMENTS  

                                DOWNLOD  


                      BATTLE FIELD 4 TRAILER   
                        
ඔයාගෙ COMPUTER  එකේ විස්තර බලාගන්න පුලුවන් SOFTWARE එකක්.........  
                                                ඔබේ  පරිගණකයේ සියලුම විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.
ඔබේ මව්පුවරුවේ විස්තර,  PROCCER එකේ විස්තර​ VGA  හා RAM එකේ විස්තර වගේ බොහෝ වටින විස්තර මේ මගින් ඔබ ලබා ගන්න පුලුවන්..ඔබ නැවත පරිගණකය UPGRADE කිරීමේදි මෙය ඉතා වදගත් වේවි... DRIVERS එහෙම දාගන්න ඔනෙ වෙලාවට අදාල කොටසේ විස්තර බලාගන්නත් කියාපු ම්‍රදුකාංගයක්....එහෙනම් දැන්ම බාගන්න 

                              DOWNLOD
  

                       SCREEN SHOT  එකක්