Friday, April 3, 2015

PK - දෙවියනි ඔබ කොයිබද ?..

චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද?අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්‍ෂනය කරන්නේ  3 Idiot චිත්‍රපටය අධ්‍යක්‍ෂණය Rajkumar Hirani  විසින් .දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්.මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ.මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි .ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු  දෙවියන්ගේ පිහිට පතනවා. මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට ??. ඉතුරුටික කිව්වොත් ෆිල්ම් එක බලල වැඩ​ක් නෑ.එහෙන්ම් ෆිල්ම් එක බලන්න අපි ගියා...අලුත් ලිපියකින් හමුවෙමු..

                              DOWNLOD

                        SINHALA SUBTITLE



Thursday, April 2, 2015

NATURAL READER

හැමෝම වගේ දැන් මේවගේ SOFTWARE පාවිච්චි කරනව. මොකද අපිට EMAIL,PDF එහෙම කියවන්න ලේසි වෙන නිසා.. EBOOKS එහෙම ලේසියෙන්ම කියවන්න පුලුවන්.අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ.පොත් කියවන්න කම්මැලි අයටත් මෙමගින් පොත් කියවේම සම්බඳයෙන් අවධානය යොමු කරයි කියල මම හිතනව. ​එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු...

                              DOWNLOD




Tuesday, March 31, 2015

MEDAL OF HONOR WARFIGHTER

මම අද ඔයාලට ගෙනාවෙ සුපිරි ගේමක්..Medal Of Honor 01 ගහපු කස්ටිය දන්නව අතිනෙ කොහොමද කියල.. 

LINKING PARK ල මේ ගේමට ෆට්ට සිංදුවකුත් ගැහුව​ ​..මේ ගේම් එකේ GRAPHIC නියමයි.එහෙන්ම් ඉතින් වඩිය විස්තර කරන්නෙ එහෙම නෑ.SYSTEM REQUIREMENTS බලල දැන්මම බගන්න​...ආ යට තියන LINKING PARK ලගෙ SONG එකත් බලල යන්න​.එහෙන්ම් අපි ගියා...

                     SYSTEM REQUIREMENTS


                                           TORRENT DOWNLOD


                LINKING PARK-CASTLE OF GLASS










කොළඹට​  Free WIFI  

නව රජය පැමිනීමට පෙර ලබාදුන් පොරොන්දුව මතකද ???
ඔන්න දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා ...

නොමිලේ බාවිතා කිරීම සඳහා මුලින්ම කොළඹ   නගරයේ  කොටුව STATION  එක අවට WIFI ආවරනය ලබා  දී තිබෙනවා.කොළඹට අමතරව තවත් නගර වල WIFI කලාප අැතිකිරීමට කටයුතු කරනබවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා..ඕං එහෙන්ම් වැඩ අරිල එනගමන් INTERNET පැත්තෙත් ගිහිල්ලම එන්න පුලුවන්..


PhotoMath - ෆෝන් එකෙන් ගණන් හදමු


මේක ෆෝන් එකෙන් ගණන් හදන්න කියාපු මෘදුකාන්ගයක්..මේකෙ කරන්න තියෙන්නෙ අපේ ෆෝන් Camera එකෙන් Vidio කරන්න විතරයි.යටින් උත්තරේ වැටෙනව​.මේකෙ හොඳෙ කියන්නෙ ඒ උත්තරේ ආපු හැටිත් පෙන්නන එක​.මේක APPLE ,WINDOWS , ANDROID ෆෝන් සඳහා සහය දක්වනව​..එහෙනම් බාගන්න තවත් ලිපියකින් හමුවෙමු...


                               DOWNLOD

                 
                               PICTURES





















Saturday, February 28, 2015

LIFE OF PI ( 2012) -සිංහල උපසිරසි සමග​

හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ.ඉංග්‍රීසි බසින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. IMDB ලකුණු 8.3ක් ලැබිල තියනව. ලොව හොඳම චිත්‍රපට අතර 179 වන ස්ථානයේ පසු වෙනවා."පිසින් මොලිටර් පටෙල්" කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ...මෙයාගෙ තාත්තට සත්තු වත්තක් තියනව. දවසක් මෙයාගෙ තාත්ත තීරණය කරනව සත්තු වත්ත විකුණල සත්තු ටිකත් අරන් කැනඩාවට යන්න...අන්න ඒ අතරෙ වෙන සිදුවීම තමයි මේක පුරාවට විස්තර කෙරෙන්නෙ..මීට වඩා කතාව කියල වැඩක් නෑ..ඒක නිසා DOWNLOD කරල SINHALA SUB එක්කම බලන්න​....                                           
                                                     DOWNLOD

                                   SINHALA SUBTITE