Thursday, December 25, 2014
Tuesday, December 23, 2014
අවුරුදු 5 ළමයෙකු MICROSOFT විභාගය සමත් වෙයි
මික්‍රොසොෆ්ට් ආයතනය විසින් පවත්වනු ලබන MICROSOFT CERTIFIED PROFESSIONAL නම් විභාගය සමත් වීමට මොහු සමත්ව තිබෙනවා ..මොහුගේ නම Ayan Qureshi .. පකිස්තානයේ උපත ලබූ මොහු තනිව පරිගණක ජාලයක් සකස්කර තිබෙනවා..අවුරුදු 5 ක පමණ කෙටි කාලයකින් මෙපමණ දුරක් පැමිණි Ayan ගේ දෙමාපියන් බෙහෙවින් සතුටු වන අතර අනාගතයේ තාක්ෂණික අංශයෙන් ඉදිරියට යාමට අවශ්‍ය සියලුම සහයෝගය තම දරුවාට ලබා දෙන බව පවසා සිටියි...
ASPHALT 8 MOD APK+DATA (TORRENT)
මම අද ගෙනාවෙ ANDROID ගේම් එකක්....මේකෙ ANDROID CAR GAME එකක්.. APK එකත් එක්ක DATA එකත් දෙනව..එහෙනම් දැම්මම ඉතින් බාගන්න..1.5 GB විතරයි....
TORRENT DOWNLOD
DIRECT DOWNLOD
මම අද ගෙනාවෙ ANDROID ගේම් එකක්....මේකෙ ANDROID CAR GAME එකක්.. APK එකත් එක්ක DATA එකත් දෙනව..එහෙනම් දැම්මම ඉතින් බාගන්න..1.5 GB විතරයි....
TORRENT DOWNLOD
DIRECT DOWNLOD
BATTLE FIELD 4
BATTLE FIELD 4 කියන්නෙ ලෝකයේ බොහෝ දෙනා ආස කරන GAME එකක්.. .මේක MULTIPLAYER ගහන්නත් කියාපු GAME එකක්.. අපි හැමදෙනා දන්න ELECTRONIC ARTS නැතහොත් EA එකෙන් තමා මේක DEVELOP කරල තියෙන්නෙ... පහලින් SYSTEM REQUIRMENTS බලන්න.. බලල හොඳනම් දැන්මම බාගන්න........ SYSTEM REQUIRMENTS
DOWNLOD
BATTLE FIELD 4 TRAILER
ඔයාගෙ COMPUTER එකේ විස්තර බලාගන්න පුලුවන් SOFTWARE එකක්.........
ඔබේ පරිගණකයේ සියලුම විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.
ඔබේ මව්පුවරුවේ විස්තර, PROCCER එකේ විස්තර VGA හා RAM එකේ විස්තර වගේ බොහෝ වටින විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්..ඔබ නැවත පරිගණකය UPGRADE කිරීමේදි මෙය ඉතා වදගත් වේවි... DRIVERS එහෙම දාගන්න ඔනෙ වෙලාවට අදාල කොටසේ විස්තර බලාගන්නත් කියාපු ම්‍රදුකාංගයක්....එහෙනම් දැන්ම බාගන්න
DOWNLOD
SCREEN SHOT එකක්

ඔබේ පරිගණකයේ සියලුම විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්.ඔබේ මව්පුවරුවේ විස්තර, PROCCER එකේ විස්තර VGA හා RAM එකේ විස්තර වගේ බොහෝ වටින විස්තර මේ මගින් ඔබට ලබා ගන්න පුලුවන්..ඔබ නැවත පරිගණකය UPGRADE කිරීමේදි මෙය ඉතා වදගත් වේවි... DRIVERS එහෙම දාගන්න ඔනෙ වෙලාවට අදාල කොටසේ විස්තර බලාගන්නත් කියාපු ම්‍රදුකාංගයක්....එහෙනම් දැන්ම බාගන්න
DOWNLOD
SCREEN SHOT එකක්

Monday, December 22, 2014
තමන්ගෙම කියල DJ එකක් හදමුද ??
DOWNLOD
SCREEN SHOT එකක්
DJ 7 PRO කියන්නෙ DJ කරන්න පහසුම එකක්.ඕනම කෙනෙකුට පහසුවෙන් DJ කරන්න පුලුවන්.මේක දෙන්නෙ SEREAL එකත් එක්ක.මේක USE කරන ගමන් INTERNET යන්න නම් බැ..එකනිසා කරන්න INSTALL කරන්න කලින් README එක කියවල ඉන්න.එකෙ තියන විදියට WINDOWS FIREWALL එකට ගිහිල්ල INTERNET BLOCK කරන්න..දැම්මම එහෙනම් බාගන්න.30MB
DOWNLOD
SCREEN SHOT එකක්
Subscribe to:
Posts (Atom)

